Breaking News – ක්‍රීඩා ඇමතිගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව – Hiru News

29
14



Breaking News – ක්‍රීඩා ඇමතිගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව – Hiru News

Web: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : https://www.youtube.com/@HiruNewsOfficial
Hiru News Sri Lanka’s Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : https://www.hirunews.lk

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : https://www.facebook.com/hirunews
» Follow us on Instagram : https://www.instagram.com/hirunews
» Follow us on TikTok : https://www.tiktok.com/@hirunews
» Follow us on Twitter : https://twitter.com/hirunews
» Follow us on Threads : https://www.threads.net/@hirunews

#HiruNews #BreakingNews #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #YouTubeLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

source

29 COMMENTS

  1. රොශාන් ඇමතිතුමාගෙ ඇමතිකම අහිමිකළ හැක්කේ ක්‍රිකට් සල්ලිවලට කහින බලුගැත්තරයන්ට පමනි.

  2. ඌරැ වලක ඉඳගෙන ගඳයි ගඳයි කීවට වැඩක් නෑ ඔය ඌරැ වල වහල දාල නාගන්න ඕන.
    මේ ක්‍රිකට් මාෆියාවේ විහිදී පැතිර පවතින ජාවාරම් කාර ජාලය තුල සිට මේ කටයුතු මෙහෙයවන්නන් පිළිබඳව සොයා බැලිය යුතුය එක් පුද්ගලයෙකු පමණක් නොවේ මහා ජාවාරම් කාර රැළක් ඇති බව සමහරැ කියනව. ඒ අතර පාවා දීම් සම්බන්ධයෙන් ගයාන් විශ්වජිත් , නැමැත්තා මේ පිළිබඳව ප්‍රධාන තැනක් ගන්න බව පවසනව
    ඒ වගේම ඔවුන් සමග සම්බන්ධ තා පවත්වන ජානකී විජයරත්න , අලිරාජා ,ජෙරම් ජයරත්න (චීචී ගේ මාමන්ඩි) නැමති අය පිළිබඳවද ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව ද සොයා බැලිය යුතු බව ඊතලය නැමැති U TUBE කරැ විසින් පවසා තිබෙනව

  3. ඇයි යකෝ ශම්මිය යවන ලිපි වල තියන හැම දෙයක්ම ICC එක පිලිගන්නේ මට පේන විදියට ශම්මිය ICC එකත් ක්‍රිකට් සල්ලි වලින් අරගෙන වගේ

  4. අනේයියා, අපි පෝය දවසේ බණ අහන්නම්. අපිට උඹත් එපා, උඹත් එක්ක උම්බෑ කියන සම්මියත් එපා. තොපි දෙන්නගේ වලියෙන් අපේ ක්‍රිකට් තහනම් වුනා. සම්මි හොරා. උඹ හදන්නේ දේශපාලන වාසි අරන් වීරයෙක් වෙන්න. තෝ ඉතින් වැස්සකටවත් දුවපු එකෙක්යැ. කට වහපිය උත්තෝ.

  5. රාජපක්ෂලා ගේ කෙරුවාව වහ ගන්න හොරු හොරු බෙදිලා ක්‍රිකට් ගහනවා මේකාලේ..නත්තල් වෙනකන් ඇදන් යමු ඔක්කොම ඉට පස්සෙ වෙච්ච දේකුත් නැහැ

  6. ඔබතුමා සමග රටෙි සියලුම ජනතාව ඉන්නව ඔය නඩේ ඔතන දාලයන්නෙ නැත්තෙ කරපු හොරකන් එලිවෙන නිසා වෙන්න ඇති

  7. None of the National Association should be allowed to be a Private Co.
    All of them should come under our Sports Act. FIFA/AFC/ICC/ACC can be an Private Co or an NGO as they are not a nation. Our Football belongs to our Country. Hence should come under our Country's law and answerable to our people.

  8. ඇමතිතුමා .මාධ්‍ය හමුවකට එනකොට ඔයිට වඩා සූදානම්ව ආවනම් ඔයිටවඩා යමක් ජනතාවට දැනගැනීමට සැලැස්වීමට තිබුනා ……කෙසේ වෙතත් ඔබතුමා හෝ මේ කරනලද විනාශ පිලිබදව හොදින් සොයා බලා ඉතා ඉක්නනින් නිවැරදි තීරනයකට ගන්න ….ස්තුති ……හැම කෙනෙක්ම cricket වලට ආදරෙයි …….😢😢😢😢😢

  9. ගැරැ ඇමැති තුමනි විදෙශගත සියලුම දෙනා ඔබ සමගම …ක්‍රිකට් වලට සාදාරනයක් කොහොමහරි ඉටුකරලා දෙන්න..ඔබතුමාට ජයෙන් ජයම වේවා ..ශක්තිය දහිරිය ලැබේවා …මුලු රටමත් ඔබ සමග..ගරැ ඇමැති තුමනි ..හොර ශම්මි කොහොමහරි පන්නනම්..ගරැ ඇමැති තුමනි ..ඔබට තෙරැවන්සරනයි …

  10. ආයේ අපිට එපා ලොන්ත ක්‍රිකට් ඔය ශම්මි කියන ජැක්පොට් කාරයත් එක්ක ඔය ටීම් එකේ ඉන්නෙ ලොන්තයේ ටික ඉන්දියාවට පිටුවහල් කරපන්.ඔය එකෙක්වත් රට වෙනුවෙන් ක්‍රිඩා කරන්න ආපු ඌන් නෙවෙයි ..🤨😔

  11. ශ්‍රි ලංකා ක්‍රිකට් සංගමය අධිකරණය විසින් නැවත බල ගැන්වූ පසු ICC සමග කතා කිරීම නීති විරෝධී නම් ඒ ගැන වෙනම ක්‍රියා කරන්න. නීතිය යනු අමාත්‍ය වරයා නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here