UPDATE: කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුමේදී බස් රථයක් මතට ගසක් කඩාවැටී සිදුවූ අනතුරින් 5 දෙනෙකු මරුට..

47
10



👉Subscribe us: http://bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp – https://news1st.lk/whatsappg9
📌 Telegram – https://news1st.lk/Telegram
📌 Viber – https://news1st.lk/viber

👉 FOLLOW US
📌Instagram – https://news1st.lk/instagram
📌Youtube – https://news1st.lk/youtube
📌Twitter – https://news1st.lk/twitter
📌Tiktok – https://news1st.lk/tiktok
📌Facebook – https://news1st.lk/facebook

Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

source

47 COMMENTS

  1. Ahinsaka minissu jeewath wenna Awwa wassa Nobala sewayata giya Ahinsaka minissunta Swabha Dahamath kuhaka wela,
    Hora Thakkadi Deshapaluwo 225ta Hena wath Na,
    Unta gewal Assata wela gila gila inna Duppath janathawage Suragena kapu Salli tiyena wane,

  2. හැම කරදරයක්ම වෙන්නේ අහිංසක මිනිස්සුන්ට … රටේ මහ එකාලටයි මී හරක් 225 ටයි හෙණත් නෑ … උන්ගේ සාපය මේ රටට වැදිලා තියෙන්නේ …අපේ රටේ අලි ඇතුන් මරණ සාපය තමයි රටට වැදිලා තියෙන්නේ …

  3. Api siyaluma dena yanna apu gamanak ada ema ayata heta apita dwesa nokaranna samaharavita edina ho yam dinaka 10:05 davasaka mema aya dwesa, krooda, vyira, karanna athi karmaya api pasupasa enava UTHUM NIRVANA SUVAYA PATHAMU thundora sangvara karagamu 🙏🙏🙏sitha, kaya, vachanaya

  4. කර්මය විපාක දෙන්න කිසිම වෙලාවක් නෑ ..ඒ බව තේරුම් ගන්න හොද්ම අවස්ථාවක් ..සියලු සත්වයන්ට සැනසීමක්ම වේවා

  5. රජය විසින් එම ප්‍රදේශයේ තවත් එවැනි අනතුරුදායක ගස් තිබේදැයි වහා සොයා බැලිය යුතුයි.

  6. අහිංසක මිනිස්සු අත්ත අසරණයි ඇයි මේ තරම් දඩුවම් ලැබනේනේ අහිංසක ජනතාවට දහසකුත් වැරදි කරන් මිනිස්සු ලස්සනට ජිවිත වෙනවා අනේ දෙයියනේ මේ විදියට ගියොත් අපේ රටට ජනතාව කොහෙද මේක නමි නරකම කලයක් පුළුවන් තරම් බුදු ගුණ සිහි කරමින් තමන්ගේ දවස් අරහ කරන්න තෙරුවන් සරණයි 🙏🇱🇰😥💔

  7. ඇත්හටම රියටම ගසක් වැටෙන තෑනට මේතරම් දුර කතරක ගස් පසුකරගෙන යන බස් එක ගානටම පාර අයිනට විත් විනාඩියක්වත් එසේ මෙසේ වෙන්නේ නැතිව අවස්ථාවට මුහුනපා ඇත්තේ තමතමන් ගෙනා කර්මය හා කරීමථලය අනුවමය.

    මෙයට කලකට පෙර එනම් ගොඨාභය රාජපක්ෂ නම් වු
    ලෝව විශිෂ්ඨතම නිර්මාණාත්මක ජනාධිපති නගරික සංවර්ධන අධිකාරිය හරහා සිමෙන්ති ගල් දමා ලෝව කිසි තැනක දැකිය හැකි නොවන ලෙස විවිධාකාර රටා අනුව පෙලගස්වා පදිකවේදීකා නිමවා ලස්සනට පාරවල් සැදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ සෙවනේ කටයුතු කරන කාලයට පෙර පැවතියේ පේමදාස ජනාධිපතිවරයාගෙන් කොන්තරාත්තුව ලබාගත්තේ තමන්ටම කප්පම් මුදල් ගෙවා ගෙන යන සොත්ති උපාලි දන්න කොන්තරාත්කරැවෙකු යොදවා වර්ග අඩියේ සීමෙන්ති ලාලි බාවිතා කර පාර මැද පදිකවෙදිකාව නිමවා තිබු කාලේ ඒක වහනයක් දොහිවල හන්දිය ආසන්නයේ පාර මැද පදිකවෙදිකාවේ වැදීම නීසා විසීවි පැමිනි සිමෙන්ති ලැලි කැල්ල පරෙන් අනිත් පසු විරැද්ධ දොසට ගමන්කරන වහනයේ රියදුරැගේ ජනෙලේන් ඇතුලුවි හරියටම බෙල්ල වෙන්වෙන්නම කපාගෙන ගොස් පදිකවිදිකාවේ සිමෙන්ති ලැලිකැල්ල එහා පසින් බිමට වැටුනේ මේ කිනම් හේතුවක්දැයි තුන් ලෝකයටම ගැටලුවක් පිර්මාණය කරමින්නේ දේවියෝ පවා ගෝෂා කරනුයේ මේ භවයේදි පමණක් නොව මෝවුන් මේ අයුරින් මිය ගියේ විවිද වු සතුන් විවිදවු මනුෂ්‍යයන් කාන්තාවන් වී සිටිමින් මේ අයුරින්ම මියගියේ කිනම් හේතුවකටදැයි බලන්නේ හිතවතුන්ට සංගහ කිරීමට මස් වැංජනයක් සැදීමට භාර්යාවට මස් සපයා දීමට එක කුකුලෙකූගෙ බෙල්ල කපා මැරැ අකුසලය ජාති ජාතිත් සිය දහස්වර බෙලිකැපි මියයන්නේ වනුයේයැ.

    2023 ඔක්තෝබර් මස 06 වන දීන බස්රථයට ගසට හිරවි කරකියාත හැකි දෙයක් නොමැතීව අසරණවි මියගියේ කුමක් නිසා දෑයි සිතන්නේ !

    පෙර බවයේදි මනුෂ්‍ය වු සමාඡය ලෝකය පිලිගත් ධාර්මිකව තේජාන්විත ගුණවතෙකූ වී සිට මියයන මොහොතේ හිතවතුන්ගේ කන්දෝස්කියාවට කොප වී මිය ගෝස් ඉතා පුෂ්ඨිමත් දීග ගුණවත් සර්පයෙකු වී උපතලබා පාරේ එක් පසක සිට තවත් පසකට මාරැවෙමින් සිටියදී මෙම බස්රථය තුල සිට මිය ගිය පුද්ගලයන්ට ඇස ගැටී අසල තිබු පොලු මුගුරැවලින් පහරදී මරාදැමු පාපකර්මය නිසා විවිද සතුන් වී මේ අයුරීන්ම ඉපදෙමින් මැරෙමින් මනුෂයයන්වි උපතලබා 2023 ඔක්තෝබර් මස 06 දින මොවුන් නීසාම බස්රථය මතට ගසක් කඩා වැටී මියගියේ වුවද ඒ කර්මයට පාදකවු සර්පයා මියගොස් දේවාත්මක උපත ලදුයේ මැරෙන විට කෝප විම නිසා සර්පයෙකු වුවද බෝහෝ පිංදහම් කරමීන් මුදල් නොගෙන බෝහෝදෙනාගේ රෝග සුව කිරීමට පිහිටවු පලාතේ උසස් වෙදමහතෙකු වුවද අවසන් මොහෝතේ කොප සිතුවිලි නිසා සර්පයෙකු ලෙස ඉපිද වු භවය නිම කිරීමට වාහනයකට ඉබේ හසු වීමට මෝහෝතක් තිබියදි මෙ බස්රථයේ මිය ගිය මිනිසුන්ට හසුව පොලු මුගුරැවලින් තැලි මිය ගිය පාපය අරගන මේ මිනිසුන් මෙසේ මිය යන වාර ගණන ඉදිරියට දැකිය හැක්කේ ලෝවුතුරා බුදුවරයෙකූටම පමණය.

  8. මිය ගිය සියලුම දෙනාට නිවන්සුව පතමු වැඩි වැඩියෙන් පිං කරන්න බුද්ධ දේශනය අනුව ජිවිතය ගතකරන්න

  9. පව්, අහිංසක මිනිස්සු සොභාදාහමේ ආශිර්වාදය ලබා ගන්න නම් යහපත් සිතුම් සහා යහපත් වචන පරිසරයට මුදා හරින්න කොළබ,, කොළබ අවට සහා බස්නාහිර,, දකුන අපරාද වැඩි…. සියළුම සත්වයෝ සුවපත් වේවා…. මම අනුරාධපුර, කුවේට්

  10. ඔබ බුද්දාග ම් කාරයෝ නම් අනුන්ට විපත් නොපතන්න, එය ද්වෙශ සහිත සිතකි

  11. බුදු පියාණන් වහන්සේ දේශනා කල පරිදි නොපමා කුසල් , පින් රැස් කර ගන්න,,, මැරි මැරි ඉපදෙන මේ සසර ගමනේ, නිමාවක් දකින්න, නිවන් යන්න උත්සහා කරමු, සියළුම දෙනාට ධර්මය අවභෝධ වේවා 🙏🙏🙏

  12. දැන් කියයි කර්මය කියලා .නමුත් කර්මය ජයගත හැකි බව බුදු දහමෙ ඉගැන්වෙනවා,( අම්මා තාත්තා මරපු මුගලන් තෙරුන් රහත් වූ බව. මේවා වෙන මොකුත්ම නොවෙයි ජනතාවගෙ බදු මුදලින් වැටුප් ගන්න රජයේ නිලධාරීන් ගේ නොසැලකිලිමත් කම .නගරසභාවෙ නගරාධිපති ඉල්ලා අස්වෙන්නෙ නැත්නම් එලියට ඇදලා දාන්න ඕනි.

  13. මහානගර සභාවේ නොසැලකිල්ල නිසා මෙම තත්වය සිදුවූයේ. මෙවුන්ට ඵරහි ව කටයුතු කර වන්දි මුදල් ලබාගත යුතුයි

  14. AND THE CRIED 🚒⚰️👹😭⚖️🇱🇰UNTO ANOTHER, 🚒🎄👹💀😭🇱🇰AND SAID ,HOLY, HOLY, HOLY, IS THE LORD OF HOSTS;🇱🇰🚒🎄😭⚖️THE WHOLE 🌎EARTH IS FULL OF LORD YESHUA CHRISTHOES GLORY. AMEN. 🇱🇰🌎⚖️😭🎄💀👹🌧🌨🌳😂😂😂

  15. BUT YET IN IT 🚒🇱🇰😭SHALL BE A TENTH, AND IT SHALL RETURN, 🏘AND SHALL BE DEATH; 🇱🇰🌳🚒⚰️👹AS A TELL TREE,🌳⚰️👹🇱🇰AND AS AN OAK, 🌳😂WHOSE SUBSTANCE IS IN THEM,🌳😂WHEN THEY CAST 🌳🇱🇰😂THEIR LEAVES;🌳😂SO THE HOLY SEED SHALL 🌳🇱🇰😂BE THE SUBSTANCE THEREOF. AMEN. 🌳🇱🇰😂🌳🌳🌳😭😭

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here