News 1st: Prime Time Sinhala News – 7 PM | (06/10/2023) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

20
8



News 1st: Prime Time Sinhala News – 7 PM | (06/10/2023) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති
👉Subscribe us: http://bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp – https://news1st.lk/whatsappg9
📌 Telegram – https://news1st.lk/Telegram
📌 Viber – https://news1st.lk/viber

👉 FOLLOW US
📌Instagram – https://news1st.lk/instagram
📌Youtube – https://news1st.lk/youtube
📌Twitter – https://news1st.lk/twitter
📌Tiktok – https://news1st.lk/tiktok
📌Facebook – https://news1st.lk/facebook

Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

source

20 COMMENTS

  1. මරණයකට ලක්ෂ 05යි.නාමල් ගේ වෙඩින් එකේ ලයිට්‍ බිල රැපියල් ලක්ෂ26යි.සව්‍භාගේ දැක්ම.

  2. අවුරුදු 55 ක 60ක දුර ඈත ගම්මානයකින් කෙනෙකු අරන් ගියා නම් කියයි මේ ගහ වැටෙන දවස ස්කෑන් යන්ත්‍රය එකට වඩා හොඳින්

  3. අනතුරට පත්වෙච්ච අයට වන්දි මුදල් දෙනව කියන්නේ උගේ අම්මගේ අප්පගේ බූදලෙන් නොවෙයි.

  4. කාට හරි පුවවන් නම් හොයල බලන්න ලංකාවේ මිනිස්සුන්ට වෙන දේ. වාහන අනතුරු, වල් අලි අනතුරු , ජල නායයැම් අනතුරු, ඩෙික්කරුවන් කරන මිනි මැරුම් , පොලිසිය කරන මිනීමැරුම් , ජලයේ ගිලීම් , වෙනත් ඝාතන , රෝහල්වල සිදුවන වැරදි නිසා වන මරණ මේවා දැන් ඉතා බහුලයි. මේ රටේ දුප්පත්කම ජනතාවගේ අසහනය , කන්න නැතිකම , ජනතාව විදින කායික මානහික පීඩනය මෙව්වා නිසා මෙහෙම වෙනවා. තව තවත් වැඩිවෙනවා මිස මේවා අඩුවක් නම් වෙන්නෙ නැහැ.

  5. කොමසාරිස් මරු අහෝ ලංකාව ඔය නගර සභාවෙ උන්ට පඩි ගෙවන්නෙ ලබිබටද පවි අහින්සක ජීවිත ජනාධිපති මිනිස්ජීවිත විහිලුවට අරන් ලෝකෙ වටේ රවුමි ගහනව

  6. මේ රටේ පාර වල් ගෙවල් වලට නැමිලා තියෙනවා කොච්චර ලිපි දීලා බල දාරීන් දැනුවත් කරත් පඩි කකා ඉන්නවා මිසක් ග් සත පහකට ගනන් ගන්නේ නෑ අන තුරක් උනාම තමයි , හැමගේම ඇස් ඇරෙන්නේ එතකොට හැමගේම කතා සිරස ආයතනය පින් සිද්ද වෙනවා බල දාරින් දැනුවත් කරන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ගල්නෑව ට යන ජයමාවත යන මාර්ගයේ පාරටම්‍යි ගස් නැමිලා තියෙන්නේ ඒවට උඩට යන අතු වත් කපන්න බලදාරීන් ගේ ඇස් ඇරෙවා කියා ප්‍රාර්ථනා කරනවා මේවා කරලා දුන්නොත් පින් සිද්ද වෙනවා

  7. සතුටින් ජිවත්වෙන්න කැමති නම්,

    අවංකව ජීවත් වෙන්න කැමති නම්,

    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න කැමති නම්,

    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට,

    අංක 01.
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන සතුටින් ජීවත් වෙන්න.

    අංක 02.
    සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත් වෙන්න.

    සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු විශ්ව නීතියට අනුකූලව,

    මිනිස් ලෝකය තුළ තිබිය යුතු සොභාවික ආයතන තුන.

    අංක 01.
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතන.

    අංක 02.
    සොභාවික මාතෘමූලික පවුල්.

    අංක 03.
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන.

    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
    සමස්ථ මිනිස් ඉතිහාසය පුරාවටම උපත ලද
    පිංවන්ත මව්වරුන් සහ පියවරුන් උපයෝගි කරගෙන,

    කාලානුරූපව
    වඩාත් නිවැරදි සොභාවික නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය,
    ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කර ඇත.

    කෙටියෙන් කියනවානම්,
    විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කරන සොභාවික
    ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නිවැරදියි.

    නමුත්,
    අංක 01.
    සැමියා නැමැති අස්වාභාවික චරිතය විසින්
    බිරිඳව සහ දරුවන්ව
    අසරණ කර, ඔහුත් අසරණ වෙන
    අස්වාභාවික වර්ගවාදී පවුල වැරදියි.

    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට,

    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන සතුටින් ජීවත් වෙන්න.

    අංක 02.
    ධනපතියා නැමැති අස්වාභාවික චරිතය විසින්, ගොවි
    කම්කරුවන්ගේ ශ්‍රම අතිරික්තය විනාශ කරමින් ඔහුත් විනාශ වෙන,
    ධනවාදී ආර්ථික ආයතන වැරදියි.

    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට,

    ගොවි කම්කරුවන්ගේ ශ්‍රම අතිරික්තය නැවත ආයෝජනය කරන
    ආදායම සහ වියදම මාසිකව ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන ,

    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරගෙන සතුටින් ජීවත් වෙන්න.

    අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන සහ පවත්වාගෙන යන අයට,

    සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු විශ්ව නීතියට අනුකූලව,

    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    දවසේ පැය 24 පුරාවටම දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.

    කෙටියෙන් කියනවානම්,
    මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් අවුරුදු දස දහස් ගණනක් විදවන්න වෙන බව හොඳට මතක තියාගන්න.

    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  8. මට හිතෙන ලෙස කථා කල යුත්තේ ගහ සම්භන්ධ්ව නොවේ.එයට වඩා අවධානයක් එයට යට්වූ අය වෙත යොමු විය යුතුයි.
    මෙවැනි අවස්ථාවක මුලින්ම ගස ඉවත් කල යුතුයි.ඉන් අනතුරුව ප්‍රවේශමින් එයට යටවූ අය එතනින් ඉවත් කර ගැනීමට,අවහිරව තිබෙන බසයේ කොටස් ග්‍රයින්ඩරයක් මඟින් කපා ඉවත්කර ඇඳන් මත තබා ඒ අය රෝහල වෙත ගෙන යා යුතුයි.(ගසට යටවූ අය ගලවා ගැනීම යනු කෙසේ හෝ ඉවත් කිරීම නොවේ).මේ සම්භන්ධ්ව ඉදිරියේදී සිදුවෙන අනතුරු වලදී වැඩි අවධානයක් යොමු කිරීමට මෙලෙස ලියා ඉදිරිපත් කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here