liberty plaza bus accident | liberty plaza accident | liberty plaza accident cctv

24
3



Hi there, This is a video review regarding a breaking news. All the videos and photos used for review purpose only and I have …

source

24 COMMENTS

  1. ස්වභාව ධර්මයත් ගහන්නේ පොඩි මිනිහට, පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ගේ ඇගට කඩා වැටුනේ නෑනේ

  2. අනතුරෙන් මියගිය සැමට නිවන් සුව ලබේවා 🥺🙏🙏🙏 තුවාල ලැබූවන්ටද ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🥲

  3. මෙතන මේ මනුස්සයව ගන්න දගලන්නෙ මමයි..හැබැයි මේ ගත්තේ අන්තිම කෙනා නෙමෙයි..මේ හිර වෙලා ඉන්න මනුස්සයයි අනිත් පැත්තෙන් හිර වෙලා හිටපු ගැහැනු කෙනෙක්වයි විතරයි අපිට බේරගන්න පුලුවන් උනේ..අනිත් පස්දෙනාම එතනම මැරිල හිටියේ ඇතුලේ..මේ ජීවිත දෙක හරි බේර ගන්න පුලුවන් උනු එක ගැන සතුටක් වගේම මිය ගිය හැම දෙනා ගැනම ලොකු කනගාටුවක් තියෙන්නෙ..මිය ගියපු ඒ අයට නිවන් සුව ලැබේවා..😢😢

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here