Breaking News | ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි –

47
15



Breaking News | ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
#PrimeTimeNews
👉Subscribe us: http://bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp – https://news1st.lk/whatsappg9
📌 Telegram – https://news1st.lk/Telegram
📌 Viber – https://news1st.lk/viber

👉 FOLLOW US
📌Instagram – https://news1st.lk/instagram
📌Youtube – https://news1st.lk/youtube
📌Twitter – https://news1st.lk/twitter
📌Tiktok – https://news1st.lk/tiktok
📌Facebook – https://news1st.lk/facebook

Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

source

47 COMMENTS

  1. Mage wayasata me ahuwamai mehema deyak a addakeemath naraka na aath puthgalayekgen pali gannawa wageda ratak jaathiyakgen paliganeema mewan minisun epadune sri lanka maathawage kuse pamanaki

  2. අවුරුදු ගාණක් තිස්සේ බෝලෙට බැට් එකෙන් ගහනවා බලනවා.. බලනවා.. කෙළවරක් නෑ.. ඔය මඟුල දැන් ඇති තමා.. ICC ට පින් දීලා රටට වැඩ ඇති දෙයක කරන්න පුලුවන් දැන්..

  3. බයියො ගෑවුනු ගෑවුනු තැනක් ඇත්නම් විනාශයි.හොරා කාලා කාල රටේ හැමදේම බංකොලොත් කරල තමා ඉවර කරන්නෙ..
    .

  4. අනේ හොදයි, හිතන්න ඇති ක්‍රිකට් තහනම් කරාම මිනිස්සු අඩ අඩා ගිහිල්ලා එහෙම කරන්න එපා කියයි කියලා.. සිලෙක්ෂන් එකේ හොද වැඩේ පොඩි පොඩි ටීම් වලට ගහලා ලෝක වාර්තා තියලා එනකොට ක්‍රිකට් ඕනවට වඩා උඩ තියපු උන්ටයි හැමදාම ඊලග පාර හොදට කරපං කියපු උනටයි දුක ඇති අපිටනම් හරිම සතුටුයි.. මුන්ට ඕක තමා වෙන්න ඕන.

  5. ඔන්න ඕකයිලු වෙන්න තිබුනෙ සහ උනේ..

    කුසල් ඇහුවෙ " Why should I congratulate Koli" කියල දැන් එහෙනං " Bye" කියල එන්න.

  6. කාලකණ්ණි තක්කඩි ජාවාරම් කාරයන් ඇතුලූ දේශපාලකයන් හොරුන් රටේම ගෞරවය වීනාශ කලා මුලු ලෝකෙටම විහිළු වක් බවට පත් කරල විතරක් නෙවේ රටේ ජීවත් වෙන ජනතාව අන්ත අසරණ කරල රටම හොම්බෙන් යවල ජරා ජීර්ණ කම ලෝකෙටම කියාපානව පාතාලය රජකරවනව ඉහලම එකාගෙ ඉඳල
    ඒ නිසා මේ හොරැ සොම්බියන් පලවා හැරිමට රටේ හොර බොරැ නැතීව ජීවත්වෙන්න අවශ්‍ය ජනතාව කැමති පාලනයක් රට තුල බිහිකිරීමට මේ රජය විසුරුවා හැර මහජන ඡන්දයක් පැවැත්වීමට කටයුතු කරන්න සියලු දේශ හිතෛෂි වගකිවයුත්තන් එකතුවී .

  7. ඒක හොදයි ඔහොම පැරදිලා මැච් ගැහුවට වැඩක්‍ යැ දැන් රට ලැජ්ජා වෙන් නෑනෙ ඒ ඇති ලොකු දෙයක් ඕක තහනම් කරපු එක දැන් ශම්මි අතේ ගහපන් රට අනිත් රටවල් ඉදිරියේ ලැජ්ජා වෙනවට වඩා ඕක තහනම් කරපු එක හොදයි

  8. ක්‍රිකට් වලින් ජයග්‍රහණ නැතිනම්….සල්ලි ,ආදායම යන්නේ බුකි කරුවන්, මුදලාලිලා ,පාලක මණ්ඩලය පමනක් නම් ඔය labba මොකටද,,,,,,,අපිට එපා, icc නොවෙයි අපි රටක් හැටියට ආණ්‌ඩුව cricket තහනම් කරමු,

  9. Cricket board එකේ අයගේ වැරදි අහු වෙන නිසා ඒ ඔක්කොම එකතු වෙලා ගහපු ගේම් එක තමයි cricket අත්හිටවපු එක. එයාලා හොර කරපුවා අහුවෙන නිසා තමයි මෙහෙම කලේ ,,, එයාලා ඇති වෙනකම් එයාලගෙ ගිණුම පුරෝගෙන ඉවරනේ..😢😢😢😢😢
    තෙරැම්ගන්න අපේ ලමයින්ට ආපහු කවදා සෙල්ලම් කරන්න ලැබෙයිද? 😢😢

  10. 😂😂😂මිනිස්සුන්ට ගානක් වත් නෑ. මෙහෙම පැරදි පැරදි ක්‍රිකට් ගහන්න ඕනේ නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here