BREAKING NEWS – ගෝඨාභය,මහින්ද, බැසිල් ඇතුළු වගඋත්තරකරුවන්ගේ තීරණ මගින් මූලික අයිතිවාසිකම් කඩවෙලා

34
8



BREAKING NEWS – ගෝඨාභය,මහින්ද, බැසිල් ඇතුළු වගඋත්තරකරුවන්ගේ තීරණ මගින් මූලික අයිතිවාසිකම් කඩවෙලා – අධිකරණය (14/07/2023)
#breakingnews #rajapaksabrothers #economiccrisissl #mahindarajapaksa #gotabhayarajapaksa #basilrajapaksa

👉Subscribe us: http://bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp – https://news1st.lk/whatsappg9
📌 Telegram – https://news1st.lk/Telegram
📌 Viber – https://news1st.lk/viber

👉 FOLLOW US
📌Instagram – https://news1st.lk/instagram
📌Youtube – https://news1st.lk/youtube
📌Twitter – https://news1st.lk/twitter
📌Tiktok – https://news1st.lk/tiktok
📌Facebook – https://news1st.lk/facebook

Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

source

34 COMMENTS

  1. ඕකුන් පට්ට හොරු සහ මේ රට නැත්තටම නැති කරපු දුෂ්ඨයො කියල ජනතාව හොඳින් දනිති.
    මොකද්ද මුන්ට දෙන දඬුවම?

    එල්ලා මැරීම,
    උල තැබීම,
    ලෝහ දියකර පෙවීම,
    වෙඩි තබා මැරීම,
    සයනයිට් පොවා මැරීම,
    දියේ ගිල්වා මැරීම,
    බෙල්ල කපා මරා දැමීම ආදී කුමන දඬුවමද මුන්ට දිය යුත්තේ?

  2. එයාලාගේ දේපල වස්තු පවා රාජසංතක කලයුතුයි. මුලු රටම විනාශයට පත්කල කාලකන්නි. තවත් ඉන්නවා මුංට කඩේ යන ගොං පට්ටියක්.

  3. උසාවියකින් යම් වැරැද්දකට වැරදි කාරයෙක් කරලා දඩුවමක් (මෙතනදි නම් දඩයක්) දුන්නට පස්සෙ ඒ වැරැද්දට ආයෙ උසාවියකට නඩුවක් ෆයිල් කරන්න බෑ. දැන් ඔය සෙට් එකට පොඩි දඩයක් ගහල ශේප් කරගත්තම මේ අය ආරක්ශිතයි. ටික දවසකින් මේක අමතකයි මිනිස්සුන්ට.

  4. තවත් කියපල්ලා යුද්ධය කරා කියලා.බල ගන්නා හැත්ත.පනුවො දාලා මැරෙන්න ඕන.අපෙ ජිවිත කෑවා.

  5. එතකොට සිංහල බෞද්ධ ජනතාව ඝාතනය කිරීම සදහා අව් සැපයූ රතු කුරුස කාරයින්ට දෙන දඬුවම කුමක්ද,,

  6. මහින්ද මහත්තයා නොසිටින්නට ලංකාව සිංහලයින්ගේ එකම මිනී කන්දක්,, අද වන විට එය අමතක කර ඇති බව පෙනේ,,

  7. ඡන්දෙ කිට්ටුයිනෙ දැන් හොරු අල්ලන්ට යන්නෙ රනිල් හොදයි හොදයි. ගොනා විකනපු අය කොමන්ට් දාන්ට😂

  8. රට කාපු හොර හැත්තට 'මහත්වරු' කියා අමතන්නේ කොහොමද? උන්ව 'මහත් හොරු' කියා අමතන්න.

  9. නඩු තීන්දුව ට හිස නමා ආචාර කරන අතර ජනතාව ගේ මූලික අයිතිවාසිකම් විනාශකල බවට අදිකරනය සනාථකල අතර මොවුන්ට නිසි දඩුවමක් නොලැබුන හොත් නඩු තීන්දුව පුස්සක් වේ. සෑම නඩු තීන්දුවකම දඩුවමක් ඇත. ඇයි මෙවැනි විශාල සාපරාදිතයන්ට දඩුවමක් නියම නොවූයේ මන්ද???? 1. ගෝඨාභය හිටපු ජනාදිපති මැදුරේ හමුවු මුදල් වලට නඩුව?? 2. දෙමාපියන් ගේ සොහොන් කොත් හැදු නඩුව ගෝටාභය චූදිතයා හා වැරදිකරුවී Soft Logic දඩ මුදලින් භාගයක් ගෙවුවත් ඉතුරුමුදල් ගෙවුවාද?? වංචාවේ දඩුවම කුමක්ද? 2. කොමිස් මුඉදල් සියල්ලම රටේන් අයිතිකර ගතයුතුමය.

  10. පෙත්සම ඉදිරිපත් කල මහත්ම මහත්මීන්ට මාගේ ප්‍රනාමය.ඒ වගේම කොන්ද කෙලින් තියාගෙන නිවැරදි තීරනයක් දුන් (එක්කෙනෙක් හැර)සියලුම මහත්වරුනට මාගේ ප්‍රනාමය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here