Breaking News |මාතර අත්තුඩාව ගල් බැම්මෙන් ජලය පිටාර ගලන බැවින්, ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන්නැයි, උපදෙස්. – මාතර දිස්ත්‍රික් ලේකම් ( 07.10.2023)
👉Subscribe us: http://bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp – https://news1st.lk/whatsappg9
📌 Telegram – https://news1st.lk/Telegram
📌 Viber – https://news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram – https://news1st.lk/instagram
📌Youtube – https://news1st.lk/youtube
📌Twitter – https://news1st.lk/twitter
📌Tiktok – https://news1st.lk/tiktok
📌Facebook – https://news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
source
කිසිවෙකුට කරදරයක් නොවේවා
විදේශිකයන් වාහනතුල ඉන්නවිටත් අහිංසක Uber PickMe රියදුරන්ට වට කරලා ගහන තුප්පහි ත්‍රීවීල් කාරයෝ හැඳිගෑවිලාම පල.සුනාමියකින්ද හැඳිගෑවිලාම පල !!!!!!!!!!!😊
එසේ යටවන ගම් වල නම් ටික කිව්ව නම් හරි වටිනවා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
සියලු denatama jesu phitai
ගොඩක් අපහසුතාවයට පත්වෙනවා නේද මිනිස්සු….. මට එහෙම අත්දැකීමක් නැති නිසා අහන්නේ… ගංවතුරට බැහැලා හොදට යන්න පුලුවන්ද?? කිඹුලන් එන්නේ නැද්ද? සර්පයෝ වෙනත් සත්තුන්ට මොකක්ද වෙන්නේ?? උන්ගෙන් හානියක් නැද්ද? Current එක leak වෙන්නැද්ද වතුරෙන්?? Toilet එහෙම වැහුනම අර ගෙවල්වලට කොටුවුන මිනිස්සු මොකද කරන්නේ??
Ane dewiyange pihiten wessa nawatheewa……!
🙏🙏
සියලු ම දෙනාට විපතක් නොවි සුවපත් වේවා
මාතර🥺
please try to stay safe everyone. Be vigilant on your surroundings. Stay strong. Prayers are with u 🙏
සියලු ස්ත්වයෝ සුවපත් වෙවා ❤❤
සියලු දෙනාටම සම් බුදු සරණයි..
🙏🙏🙏🙏 budu saranai siyalu denata
කිසිවෙකුටවත් කරදරයක් පීඩාවක් නොවේවා. 🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Thruwan saranin kisiwekuta karadarayak novewa
බුදු සරණින් කාටවත් කරදරයක් නොවේවා…!!!
🙏☸️
පව් බඩදරු අම්මලා කිරිසප්පයො..වයසක අය අනේ දෙයියනේ කිසිම කෙනෙක්ට කරදරයක් නම් වෙන්න එපා.
වැස්ස පටන් ගන්නකොටම මං ආරක්ෂිත පියවර ගත්තා