කොල්ලුපිටියේ ගස බසයට කඩා වැටෙන CCTV දර්ශන මෙන්න – Hiru News

20
8



𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : https://www.youtube.com/@HiruNewsOfficial
Hiru News Sri Lanka’s Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : https://www.hirunews.lk

කොල්ලුපිටියේ ගස බසයට කඩා වැටෙන CCTV දර්ශන මෙන්න – Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews #foryou

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : https://www.facebook.com/hirunews
» Follow us on Instagram : https://www.instagram.com/hirunews
» Follow us on TikTok : https://www.tiktok.com/@hirunews
» Follow us on Twitter : https://twitter.com/hirunews
» Follow us on Threads : https://www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : https://hiru.lk/Ba3DvK

𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 – 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : https://www.hirunews.lk/english
» Like us on Facebook : https://www.facebook.com/hirunewsenglish
» Follow us on Instagram : https://www.instagram.com/hirunews_english
» Follow us on Threads : https://www.threads.net/@hirunews_english
» Follow us on Twitter : https://twitter.com/HiruNewsEnglish

හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : https://t.me/hirunewsofficial

source

20 COMMENTS

  1. මන් මොන ආණ්ඩුවටවත් නෑ…දැන් ඉතින් ආණ්ඩුවට බනිනවා ගහ දැක්කේ නැද්ද අහනවා.. කැපුවනම් එත් ආණ්ඩුවට බනිනවා…ඕක තමයි ඇත්ත

  2. bus karayoth halt ekaka navaththuwama bus eka addanne na… kohomahari balanne thava ekek naginakn navaththagena inna.. ona hatiye addala yanna velava thibuna e booruwata… bus karayo kiyanne amu higanno example kaduwela kollupitiya bus… navaththanne nanguram damma vage halt vala.

  3. තවත් කියපල්ලා ගස් කපන්න එපා කියලා, මිනිස්සු සත්තු වගේම ගස් කියන්නෙත් මැරෙන දෙයක් ඒ හින්ද දැන්වත් පරණ දිරපු ගස් කපන්න දීලා පරිසරවේදියො ටික පාඩුවෙ හිටපල්ල

  4. ගහ වැටෙනකම් නවත්තගෙන ඉදල.. දාවනයවෙමින් කියල කියන එක බොරුවක් එතකොට.

  5. වැස්ස කාලේට ගස් සුදානම් කරන එක නගර සභාවේ , නාගරික සංවර්ද එකේ වැඩකරන අය ගේ වගකීම ගස් නගරයට අභරනයක් , සිංගපුරුව ලංකාවේන් ගස් ගේන්නා ගෙන රට ලස්සන කරගත්තා , අපිදැන් ආවඩනවා එහෙ හොදයි කියලා !
    අවදානම් ගස් අරාකෂා කරගන්න ක්‍රම , අතුවල බර අඩුකිරීම , එවා ස්වෙච්චා සංවිදානවලට පැවරීම අදී ක්‍රම භාවිතා කලයුතුය ! රුක් රැක ගැනීම සෑම පුරවැසියකු ම වගකීමයි ! රුක් රටේ සම්පයි ! එකක් මිලියන ගානක් වටී ! එත් මිලකලනොහැක !

  6. C, C, T, V, දර්ශන වල ගහ ඇලවෙනබව කිසිවෙකු විසින් පෙන්වනව, ඔහුට එය බස් රථයේ රියදුරුට පවසා ඒ අනතුර වලකාලීමට උත්සාහ නොකලේ ඇයි,? ගස් කපන්න ගියොත් පරිසරවේදීන් වැලලෙන්න හදනවා, මේ අනතුරෙන් අහිංසක ජීවිත 05ක් වැලලෙන්න සිදුවුණා ,

  7. මගීන් ගැනීමට බසය නවතා ඇත්තේ නීති විරෝධී ලෙස. රියදුරා වගකිවයුතුයි. සුනාමි කොච්චියේ දෙවෙනි ගමන.

  8. ගස ආනතව ඇලවෙලා තිබිල තියෙන්නේ ඒ කියන්නේ ඉදිරියේදී අනතුරක් වන බව දැන දැන ගස නොකපා සිටීම මහාමාර්ග ඇමතිතුමා වගකියන්න ඕනී මේ ජීවිත වලට 😁

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here