කොල්ලුපිටියේදී බස් රථයකට ගසක් කඩා වැටීමෙන් 5ක් මරුට – Hiru News

49
6



𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : https://www.youtube.com/@HiruNewsOfficial
Hiru News Sri Lanka’s Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : https://www.hirunews.lk

#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews #foryou

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : https://www.facebook.com/hirunews
» Follow us on Instagram : https://www.instagram.com/hirunews
» Follow us on TikTok : https://www.tiktok.com/@hirunews
» Follow us on Twitter : https://twitter.com/hirunews
» Follow us on Threads : https://www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : https://hiru.lk/Ba3DvK

𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 – 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : https://www.hirunews.lk/english
» Like us on Facebook : https://www.facebook.com/hirunewsenglish
» Follow us on Instagram : https://www.instagram.com/hirunews_english
» Follow us on Threads : https://www.threads.net/@hirunews_english
» Follow us on Twitter : https://twitter.com/HiruNewsEnglish

හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : https://t.me/hirunewsofficial

source

49 COMMENTS

  1. අවධානෙන් ගියා නම් බේර ගන්න තිබුන නේද. කන් අඩිපැලෙන්න කැසට් දාගෙන යනකොට අවට ශබ්දයක් ඇහෙන්නෙ නැහැ.
    කිසිවෙකුටත් මෙවැනි දුක් වේදනා නොවේවා.😢

  2. ඇමතියෙක්ගෙ වාහනේකට වැටෙන්න තිබ්බ ගහක් ඇයි දෙයියනෙ බස් එකක් උඩට වැටුනේ 😥

  3. දැන් පාර අයිනේ ගස් ටික හිටු කියලා කපලා දලා ඔක කාන්තාරයක් කරයී 😢ගස් ගලවා ගෙන මුලින් වැටෙන්න හේතුව ගස මුලටම ඉන්ටලොක් ගල් ඇල්ලිම හා තාර නිසා මුල මණ්ඩලය දුර්වල විම,උතුම් බක්කුල මහාරහත් වහන්සේගේ පිහිටෙන් මා මේ සසර පුරාවල කරන ලද පිං වල ආනුභාවයෙන් තුවාල ලැබු සියලු දෙනා ඉක්මනින් සුව වේවා,නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා,දිර්ග ආයුෂ ලබත්වා

  4. Mona tharam balaporothtu teyagena bus ekata naginna athida miya giya oba semata akal arana nowewa niwan suwaya lebewa. Tuwala lebu hemoma ikmanin suwapath wewa🙏🙏🙏🙏🥲🥲🥲

  5. කසිම විටකදි ලොව කසිම කෙනෙකුට කරදරයක් නොම වෙිවා තෙරුවන්ගේ බුදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා …මිය ගිය අයට නිවන් සුවය ලැබේවා අනේකුත් සියලුමදෙනාටත් ඉක්මන් සුවය ලැබේවා 😢😢😢😢

  6. මේ වගේ තැන් වල, ආරක්ෂක අංශයේ අය ඉන්නවා දකිනකොට, කේන්ති යන්නේ මට විතරද,මම හිතුවේ..225 උන් ඉන්නවා කියලා..යුනිෆෝම් ඇඳන්

  7. තාම මේ රටේ විනාශය පටන් ගත්තේ නෑ… කොහොම උනත් දුකයි.. අහිංසක මිනිස්සු මැරෙන එකට😢

  8. හොර දේසපාලුවෝ යන එකෙක් යන වාහනේකට වැටුනුනෙ නෑනේ ඒකත් අහිංසක මිනිස්සුන්ට .😪 නිවන්සුව හා ඉක්මන් සුව❤

  9. රාජපක්‍ෂලා තමයි පාරවල් වල ගස් හිටෙව්වෙ. ඇත්තටම හරිම ගොං වැඩ. මුහුදු සුළඟට ඔරොත්තු දෙන දෙන්නෙ නෑ ගස්.

  10. මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා 😪 තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏 දැන් හැබැයි ඇමැතිවරු ටික කොළඹ තියෙන වටිනම ගස් ටික ඉක්මනටම කපන්න තීරණය කරයි මිනිස්සු ගැන තියෙන ආදරේ නිසා මිනිස්සු ගැන හිතලා.

  11. දැන් ඉතින් පාර අයිනෙ
    තියෙන සේරම මහ ගස්
    ටිකට දෙයි වැඩේ සෙට් එක.
    පොඩි මිනිහට තමයි සේරම…

  12. නැති බැරි අහිංසක මිනිස්සු වෙන්නැති නැති වෙලා තියෙන්නෙ.. 225 න් එකෙක්ගෙ වාහනයක් උඩට වැටුනෙ නෑනේ යකෝ.. දෙයියො කියලා කෙනෙක් නෑ බලන් ගියාම. 💔😔

  13. පාර්ලිමේන්තුව පාරේ මේ ගස් තිබුනා නම් ශීක්‌ 😞😞… මියගිය අයට නිවන් සුව ලැබේවා…. 🙏🙏

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here