#Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #truthatallcosts
Breaking News – අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ Hiru News
Hiru News Sri Lanka’s Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: https://bit.ly/3D1lNhm
Watch latest videos: https://bit.ly/3xEaISd
Follow Us On
» Hiru News – Sinhala
FACEBOOK: https://www.facebook.com/hirunews
TWITTER: https://twitter.com/hirunews
INSTAGRAM: https://www.instagram.com/hirunews/
» Hiru News – English
FACEBOOK: https://www.facebook.com/hirunewsenglish
TWITTER: https://twitter.com/HiruNewsEnglish
INSTAGRAM: https://www.instagram.com/hirunewseng/
source
දැන් breaking news එකත් විහිලුවක් වෙලා .
Ane bn mekada aduwa…balahnko eka shed ekawath 92 tiyeida kiyala.. mun hitan inne api gonu kiyalada bn..🤣🤣🤣 ita wada Hoda 92 wedima karanam Gon alatlne mun denne breaking news kiyala nodakin
😂😂😂🖕 මුන් හිතාගේ ඉන්නේ අපි මහජතව හරක් කියල හිරු දෙරණ මම ඉස්සර හරිම ආසාවෙන් බැලුවා දැන් මුන් කළකානි දූෂිත පාලනයන් ට කඩේ යනවා මේවා නියුෂ් ද 😂😂😂🖕
අම්මෝ අද ඉදන් ටැංකිය පිරෙන්න ගහන්න පුලුවන්🤣🤣🤣
මොකද මිට වඩා අඩු කරන්න බැරි ලොක වෙලද පොලේ බොර තෙල් බැරැල් එකක මිල ඩොර් 68 අද මිල ඔය අඩුවේ කලකනි දෙසපලකයෝ කරන්නෙ බොරුවක් මිනිස්සු අන්දනවා මිනිස්සුන්ට ලොක වෙලද පොලේ බොර තෙල් මේච්චර අඩු වෙලත් එ සහනේ දෙන්නේ නැහැ එවා උන්ගේ සක්කුවේ අහුවෙන්න එපා ඔය බොරුවලට
සිංහලයා මෝඩයානේ …..😮😮😮😮
ඕක ඉතිං සාමාන්‍ය ප්‍රවෘත්ති කියන වෙලාවටම කිව්ව නම් ඉවරනේ …බ්‍රේකින් නිවුස් කියන එකේ තෙරුමවත් දන්නැති මාද්‍යවේදීයෙක් …
😢Harima satutuiiiii… Seyabala genallama na… Mun heta ne attatama api gonnu kiyAla..
අඩු uanta තෙල් නෑ නේ. වැඩි උනානම් තියෙනවා. පුදුම රටක් මේක
Hena gahanda oni… ඩොලර් adu wela ape pade adu wela ekath kamak na lankwe minissunta sahanayak wenawanam… ape pade unath lankwe jiwath wena minissu nidahase jiwath wenna oni kiyala api salli danawa ape moda kama…
Doller eka bahina wegayata lankawebadu aduwenne na karunakarala badumila adukaranna rata inna api ewana mudalata sarilNa vidihata badumila aduwennenaththam ethana loku hingayak athuwenawa eka apita daranna adi anika rupiyal 100ki 200kin adu karalamonawa karannada ara ekata dahayak vithara vasithiyagena vikunana kalukadakarayantanam hindai koitharam kuwwath eyalata ona gaanata thamai eyalavimunanne
අයනම් මාලිමාවට දෙන්නෙ නෑ ඡන්දෙ. රනිල් මහත්තයාට තමාදෙන්නේ ඡන්දෙ දෙන්නෙ. රනිල් මහත්තයා රට සුරපුරයක් කරලා තමා නවතින්නේ
Babla nha kawtha rawattanea.
Oya adu a kalin thebuna ekaseaganam walata.adu kohetha thebunea ekaceyaganam walata a ganam hotha.mea ganam 10 gunayakin weadi.apata adenwa mea anduwa palayau hetha
කාවද බන් මේ රවට්ටන්නෙ😡😡
Bumithel mila aduvi atha. Namuth nivedakaya kyanne mila ihala gya kyala 😂
අපේ වෙන්සක් නැ අපි මාලිමාවෙ
මචන් උබලා මෝඩයි කියල හිතන්න එපා පෙට්‍රල් මිල අඩු කරාම රනිල්ට ජය ගෝශා නගන මීහරක් සෙට් එකකුත් ඉන්නවා😅😅😅😅
හැමදම කරන්නෙ ඔික තමා වෙන කරන්න දෙයක්නැහැ එකක් අඩු වෙනකොට තව එකක් වැඩි කරනවා ඔික හැටියක් නෙ
හැමදම කරන්නෙ ඔික තමා වෙන කරන්න දෙයක්නැහැ එකක් අඩු වෙනකොට තව එකක් වැඩි කරනවා ඔික හැටියක් නෙ
Hiru oyala gana wiwasaya thiyan hitiya… Eth wadak na… Oyala rawatune minissu aith rawatenne na….. Mewa hidai babala rawattanna.. Habai dan inna babala rawatenneth na… Eyala dan godak updete… 🤣🤣🤣
කැම්රි රනිලා
මුන් දහස් ගනන් වලින් වැ ඩ් කරන්නේ අඩූ කරන්නේ රුපියල් 15යි
Inthana Mila pahala kiyala kiyandepa lejjai puluvam bang siyaganak vedikara vage adukaruvoth Tama pahalaveema apita
කාලන්නි පාලකයෝ ඩොලරයේ මිළ අඩුවෙලත් ඒ සහන මිනුස්සුන්ට නෑ. උඹලා 225 විතරක් හොඳට ඉඳහල් කෝ.
නියම ආතල්
සෙඩ් වලින් දැන් කියයි 92 නැ 95 තියෙන්නේ කියලා
හිරු උබලාට මේවා මාරම පුවත් නේද ,
ඩොලර් අඩුයි..බඩු මිල ඉහලට..
117 ta gahpu thel neda meee😊
හයියෝ පලවෙනි පාර 1ක් කියනව දෙවෙනිපාර තව 1ක් කියනව පිස්සු නිවේදකයො
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
amati kancan kiyan ne awajataka ballek…sirawata awajathakayek oka
Ohomada danne naaa..කෘෂිකාර්මික ratak karanne..දියුණු karanna hithan inne..disel mila wadi karala..🤮🤮🤮🤮
😂😂😂😂😂😂😂😂😂😂
හරී හරී අඩුකරලා හරී වැඩි කරලා හරී චන්දේ තියපල්ලාකෝ😂😂😂NPP🔥
Mun okkoma horu